ශිකර් ධාවාන්ට ලෝක කුසලාන තරග අහමි වෙයි

ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂිකර් ධවාන්ට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මීළඟ තරග කිහිපය අහිමි වී තිබේ.

එංගලන්තය සමග පසුගියදා පැවති තරගය අතරතුරදී ෂිකර් ධාවන්ගේ වම් අතේ මහපට ඇගිල්ලේ පන්දුව වැදීම නිසා ඔහු අනතුරට පත්ව ඇත. ඒ අනුව නිත්‍ය වශයෙන්ම නවසීලන්තය සමග හෙට (07) පැවැත්වෙන තරගයට සහභාගී වීමට නොහැකි වනු ඇත.

එම අනතුරු සිදුවී තිබියදීම එංගලන්තය සමග පැවති තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශතකයක් රැස් කිරීමට පවා ඔහු සමත්විය. ඉන්දීය කණ්ඩායම පන්දු රකින අවස්ථාවේසී ඔහු ක්‍රීඩා නොකල අතර ක්‍රීඩකයන්ගේ විවේකාගාරයට වී අයිස් බෑගයක් තුළ ඇගිල රදාවාගෙන සිටිනු දක්නට ලැබණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here