ඉන්දියාවේ පැවැති රෝඩ් සේෆ්ටි ලෝක ශුරතා ක්රිකට් තරගාවලියේ අනුශුරයව් බවට පත්වූ ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්රීඩකයන්ට කොවිඩි අවදානමක් ඇත්දැයි සැලකිමත් විය යුතු බව ක්රීඩා විචාරකයෝ පෙන්වා දෙති.
ඊට ආසන්නම හේතුව වී ඇත්තේ අදාළ තරගාවලියේ ශුරතාව දිනාගත් ඉන්දියා ලෙජන්ඩ්ස් කන්ඩායම සමග පසුගිය 21 වැනිදා අවසන් මහා තරගයට ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහභාගී විමයි.
ඉන්දියා ලෙජන්ඩ්ස් කන්ඩායමේ නායක සචින් තේන්ඩුල්කාර් ඇතුළු ක්රීඩකයන් තිදෙනකු කොවිඩි ආසාදිතයන් බව ඊයේ (28) වනවිට වාර්තා වීම නිසා නිසා ශ්රී ලංකා ක්රීඩකයන්ට ද මෙම අවදානම පවතී.