2020 ඔක්තෝබර් 31 වන දින පැවති වාර්ෂික මහා සභා රැස්වීමේදී ශ්රී ලංකා ආධුනික බේස්බෝල්/සැහැල්ලු පන්දු සංගමයේ (SLABSA) නව සභාපතිවරයා ලෙස විශ්රාමික මේජර් නිශ්ශංක සේනාධිපති තේරී පත් වූ අතර විධායක උප සභාපති ලෙස අසංග සෙනවිරත්න මහතා තේරී පත් වී ඇත.
2020 – 2022 වසර සඳහා පත් වූ නිල මණ්ඩලය පහත පරිදි වේ