ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා එන ලකුනු

හෙට (14දා) අරඹෙන ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා මතුව තිබේ. මේ වන විට තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන අතර දිනය පුරාම මෙතෙක් කඩින් කඩ වර්ෂාව පතිත විය.

වර්ෂාව හේතුවෙන් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here