ශ්‍රී ලංකා – නවසිලන්ත අවසන් විස්සයි විස්ස තරගය අද

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

තරගය අද ශ්‍රීලංකා වේලාවෙන් පස්වරු 7.00 ට ආරම්භවේ.

මේ වනවිටත් 2 ට 0 ක් ලෙස තරගාවලිය නවසිලන්ත කණ්ඩායම ජයගෙන සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here