ශ්‍රී ලංකා-කොදෙව් දෙවන 20/20 තරගය අද

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන සහ අවසන් 20/20 ක්‍රිකට් තරගය අද(06) ආරම්භ වීමට නිමිතව තිබේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පස්වරු 7.00ට එම තරගය ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පළමු 20/20 ක්‍රිකට් තරගය ලකුණු 25කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here