ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ධුරය රුමේෂ් රත්නායකට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන රුමේෂ් රත්නායක මහතා එළඹෙන නවසීලන්න සංචාරය සදහා තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරනබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි ද සිල්වා මහතා පැවසිය.

ටෙස්ට් තරග 2ක් හා 20යි20 තරග 3ක් ඇතුලත් මෙම තරගාවලියේ තෙදින පුහුණු තරගය අද කටුනායකදී ආරම්භවන අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අගෝස්තු 14 වනදා ආරම්භවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here