ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තය බලා පිටත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  එංගලන්ත සංචාරයට අදාළව ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය හිමිවූ සංචිතය අද (09) දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙසේවෙතත් ක්‍රිකට් ආයතනය හා ක්‍රීඩකයන් අතර වාර්ෂික කොන්තාත්තුව වෙනුවෙන් වූ අර්බුධය මෙතෙක් නිමවී නොමැති අතර, එංගලන්තය බලා පිටත්වීමට පෙර දිනයේදී ක්‍රීඩකයෝ එම සංචාරයට අදාළ කොන්තාත්තුවට පමණක් සිය එකගතාව පල කළහ.

ඇමැතිවරයාගේ අනුමැතිය හිමිවූ සංචිතය මෙසේය.

  • කුසල් පෙරේරා
  • කුසල් මෙන්ඩිස්
  • ධනුෂ්ක ගුණතිලක
  • අවිශ්ක ප්‍රනාන්දු
  • පැතුම් නිස්සංක
  • නිරෝශන් දික්වැල්ල
  • ධනංජය ද සිල්වා
  • ඕෂද ප්‍රනාන්දු
  • චරිත් අසලංක
  • දසුන් ශානක
  • වනිඳු හසරංග
  • රමේෂ් මෙන්ඩිස්
  • චාමික කරුණාරත්න
  • ධනංජය ලක්ශාන්
  • ඉශාන් ජයරත්න
  • දුශ්මන්ත චමීර
  • ඉසුරු උදාන
  • අසිත ප්‍රනාන්දු
  • නුවන් ප්‍රදීප්
  • බිනුර ප්‍රනාන්දු
  • ශිරාන් ප්‍රනාන්දු
  • ලක්ශාන් සඳකැන්
  • අකිල ධනංජය
  • ප්‍රවීන් ජයවික්‍රම 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here