ශ්‍රී ලංකා කණ්ඩායමට ICC යෙන් දඬුවම්

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී නවසීලන්තයට එරෙහි පළමු 20/20 තරගයේදී මන්දගාමී පන්දුවාර අනුපාතයක් පවත්වා ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ නියම කිරීමට ICC ය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ICC ය පවසන්නේ එදින ක්‍රීඩාකළ කණ්ඩායමේ 11 දෙනාටම ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 40 ක දඩයක් නියමකර ඇති බැවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here