ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු පුවරුවේ 5වැනි තැනට

ලෝක කුසලාන තරගාවලියේ 27 වැනි තරගය වූ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාවට 5වැනි ස්ථානය හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here