ශ්‍රී ලංකාව පරදා නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 65 කින් ජයගනී

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති දෙවන ටෙස්ට් තරඟය ඉනිමකින් සහ ලකුණු 65 කින් ජයගැනීමට නවසීලන්තය සමත් වුනා.

ශ්‍රී ලංකාව පළමු ඉනිම – 244. නවසීලන්තය පළමු ඉනිම – 431/6

ශ්‍රී ලංකාව දෙවන ඉනිම – 122.

ඒ අනුව තරඟාවලිය එකට එකක් ලෙස සම මට්ටමේ පසුවනවා.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here