ශ්‍රී ලංකාවෙන් සාර්ථක ආරම්භයක්

    ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගාවලිය මේ වනවිට එංගලන්තයේ චෙස්ටර් ලී ස්ටීට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව බටහිර ඉන්දීය කොදෙව්වන් ශ්‍රී ලංකා කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීමට ආරාධනා කළේය.

    මීට මොහොතකට පෙර ආරම්භක සබදතාවයට තිත තැබුනේ නායක දිමුත් කරුණාරත්න ලකුණු 32කට දැවීයාම නිසාවෙනි. ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 94ක් විය.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here