වෙනස්කම් දෙකක් සමග ශ්‍රී ලංකාව කොදෙව් සටනට එයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද (12) පැවැත්වෙන දෙවැනි එක්දින තරගයට ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සමගින් සහභාගී වේ.

ඒ පළමු තරගයේදී ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් හා කමිඳු මෙන්ඩිස් වෙනුවට තිසර පෙරේරා සහ ඕෂද ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here