විස්සයි 20 පෙරමුණට පාකිස්ථානය

ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ ප්‍රකාශයට පත්කළ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පකිස්ථාන කණ්ඩායම පෙරමුණේ පසුවෙනවා.

එංගලන්තය දෙවන ස්ථානයේත් තුන්වන ස්ථානයේ දකුණු අප්‍රිකාවත් පසුවෙනවා .

විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල ඉන්දියාව 4වන ස්ථානයේ පසුවෙන අතර ශ්‍රී ලංකාව පසුවන්නේ 8 වන ස්ථානයේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here