වැඩිම ලකුණුලාභියා රග්බි ක්‍රීඩාවෙන් සමුගනී

නවසීලන්ත කණ්ඩායමේ ෆ්ලයි හාෆ් ක්‍රීඩක ඩැන් කාටර් පසුගියදා රග්බි ක්‍රීඩාවෙන් සමුගත්තේය.

වත්මන් රග්බි පිටියේ වැඩිම ලකුණුලාභියා ද වන ඩැන් සමුගන්නා විට ලකුණු 1598ක් රැස්කරගෙන සිටියේ ලොව වැඩිම ලකුණුලාභියා වශයෙනි.

වසර 32ක රග්බි ක්‍රීඩා දිවිය තුළදී ඔහු තෙවරක් අන්තර්ජාතික රග්බි ක්‍රීඩකයා සම්මානයෙන් සහ තෙවරක් වසරේ රග්බි ක්‍රීඩකයා සම්මානයෙන් ද පිදුම් ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here