වර්ෂාව නිසා ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවන එක්දින තරගයත් කල් යයි.

පාකිස්ථානය හා ශ්‍රීලංකාව අතර හෙට 29 පැවැත්වීමට නියමිතව තිබු දෙවන එක්දින තරගය එක දිනකින් කල්දමා තිබෙනවා.

ඉරිදා දිනයේදී වැසි ඇතිවිය හැකි බවට පාකිස්ථාන කාලගුණ අංශ අනාවැකි පලකල හේතුවෙන් හෙට පැවැත්වීමට තිබු තරගය 30 වෙනිදා පැවැත්වීමට මේ වනවිට සැලසුම් කර ඇත.

ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පළමු එක්දින තරගය වර්ෂාව නිසා ඊයේ අත්හැර දැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here