වනිදු හා අශේන් වැටුනු ඉනිම ගොඩ ගනිති

කඩා වැටුණු ශ්‍රී ලංකා ලකුණූ පුවරුව ශක්තිමත් කරමින් 7 වැනි කඩුල්ලට ලකුණු 123ක සබඳතාවක් පිහිටවූ වනිඳු හසරංග සහ නවක ක්‍රීඩක අශේන් බංඩාර අද (14) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 274ක් දක්වා ඉහළ නැංවීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ වූනිඳු හසරංග ලකුණු 80ක් ලබාගත්තේ එක්දින තරගයකදී ;ud ලබාගත් පළමු අර්ධ ශතකය ද වාර්තා කරමිනි. ඔහුට අනගි සහායක් ලබාදුන් අශේන් බංඩාර ලකුණු 55ක් ලබාගත්තේ ish fojeks අර්ධ ශතකය වාර්තා කරමිනි.

පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙවි කණ්ඩායම වෙනුවෙන් අකේල් හොසේන් ලකුණු 33කට කඩුලු 3ක් බිඳ හෙලීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here