ලෝක පාසල් පිහිනුම් තරගාවලියට ශ්‍රී ලංකාව පිටත්ව යයි

බ්‍රසීලයේ රියෝ නුවරදී මැයි 18 සිට 23 දක්වා පැවැත්වීමට නියමිත ලෝක පාසල් පිහිනුම් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 16 වැනි දින බ්‍රසීලය බලා පිටත්ව ගියේය. මෙම තරගාවලියට රටවල් 126ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම

සදෙව් සේනාරත්න, සන්තුෂ් මල්ලවත්‍රන්ත්‍රී ( ආනන්ද විද්‍යාලය), ස්ටෙෆන් පෙරේරා (කොළඹ ගේට්වේ විද්‍යාලය), සෙවංග ද සිල්වා (සාන්ත ජෝශප් විද්‍යාලය), පි. අරුක්ෂාන් (සාන්ත තෝමස් විද්‍යාලය), ප්‍රමේශ් කුරේ ( සාන්ත පීතර විද්‍යාලය), ගංගා සෙනෙවිරත්න, රමුද්‍රි සමරකෝන්, ‌ෂෙනෂී හේරත් ( විශාඛා විද්‍යාලය), දේවින්ද්‍යා ජයවර්ධන, ඔනේත්‍රා වීරසිංහ ( මහනුවර මහාමයා විද්‍යාලය), ෂෙනාලි වීරවංශ ( මීගමුව ගේට්වේ විද්‍යාලය), කණ්ඩායම් භාර ප්‍රධානි තිලක් වාත්තුහේවා, කළමණාකරු ක්‍රිෂාන් දුමින්ද, ප්‍රධාන පුහුණුකරු ජූලියන් බෝලින් හා කාන්තා භාර නිළධාරි මල්කා ජයසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here