කාන්තා ලෝක කුසලාන T20 පළමු තරගයෙන් ඉන්දියාවට ජය ….

 

ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය අරඹමින් ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර සිඞ්නි නුවර පැවති පළමු තරගයෙන් ලකුණු 17ක ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 4ක් දැවී  ලකුණු 132ක් ලබා ගත් අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ සියලූදෙනා දැවී ලබා ගත හැකිවූයේ ලකුණු 115 ක් පමණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here