ලූකා වසර 10ක රොනාල්ඩෝ-මෙසී Ballon d’Or ආධිපත්‍යය බිඳහෙළ​යි

ඊයේ (03) පැවැති 2018 FIFA සම්මාන ප්‍රදානෝත්සවයේදි වසරේ හොඳම ක්‍රීඩකයාට හි​මි Ballon d’Or කුසලානය මෙව​ර Christiano Ronaldo සහ Lionel Messi පරදවමින් දිනාගැනීමට ක්‍රොඒෂියානු ක්‍රීඩක Luka Modrić සමත් වුනා.

ඔහු Real Madrid ක්‍රීඩා සමාජයේ මැද-පෙළ ක්‍රීඩා කරයි. ඔහු ක්‍රොඒෂියානු ජාතික කන්ඩායමේ නායක​යා වන අතර ක්‍රොඒෂියානු කන්ඩායම මෙවර 2018 ලෝක කුසලාන තරඟාවලියේ අනුශූරතාවය ලබාගැනීමට සමත් වුනා. රො​නාල්ඩෝ-මෙසී හැර අවසන් වරට Ballon d’Or සම්මානය දිනාගෙන ඇත්තේ Real Madrid ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කල ඉදිරිපෙළ ක්‍රීඩක බ්‍ර​සීලියානු ක්‍රීඩක Kaká විසි​න් 2007 වසරේදි​යී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here