ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ලහිරු කුමාරට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව අද (22) ශ්රී ලංකා ක්රිකට් ආයතනය තහවුරු කළේය.
මේ බව අනාවරණය වී ඇත්තේ එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා පිටත්ව යෑමට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ ප්රතිපල නිකුත්වීමෙන් අනතුරුවය.