ලසිත් මාලිංග දිවයිනට එයි – හේතුව මෙන්න

ලසිත් මාලිංග ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අද (11) පැවැත්වෙන තරගයෙන් අනතුරුව යළි ශ්‍රී ලංකාවට පැමිණේ. ඊට හේතුවී ඇත්තේ ලසිත් මාලිංගගේ බිරිඳගේ ආදරණීය මෑණියන් මියයෑමය.

මාලිංග ඉන් අනතුරුව ජුනි 15 වැනිදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගයට පෙර ජුනි 14 වැනි යළි ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here