ලංකාව සතු හොදම තරග දිනවන්නා ගැන සයිමන් ඩුවල් කිවුව කතාව මෙන්න.

සයිමන් ඩුවල් යනු අප හොදින් දන්නා නවසීලන්ත ජාතික ක්‍රිකට් විස්තර විචාරකයෙකු වේ. මෙවර ලෝක කුසලානයේ විස්තර විචාරකයෙකු ලෙසද සයිමන් ඩුවල් කටයුතු කරනු ලබයි. ඔහු විසින් ශ්‍රී ලාන්කික ක්‍රීඩකයෙකු ගැන අදහස් දක්වා ඇති අතර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සතු හොදම තරග දිනවන්නාද ඔහු බව සයිමන් ඩුවල් විසින් පවසා ඇත.

මේ බව නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පැවති ලෝක කුසලාන තරගයෙන් පසුව සයිමන් ඩුවල් විසින් ප්‍රකාශ කර ඇත.

ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සතුව සිටින හොදම තරග දිනවන්නා කුසල් පෙරේරායි. ඔහුගේ වේගවත් පිතිකරණය ශ්‍රී ලංකාවට වාසියක් ගෙනදෙනවා. ඔහු ක්‍රියාත්මක උනොත් එය ශ්‍රී ලන්කාවට ඉතා හොද තත්වයක් වේවි. සයිමන් මෙලෙස පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here