රෝහිත් ශර්මා ක්‍රිස් ගේල්ව පසුකරයි….

ඉන්දියාව ඉන්දියාව හා කොදෙව්වන් අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරගයත් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 22කින් ජය ගත් ඉන්දීය කණ්ඩායම ඊයේ (04) කොදෙව්වන්ට එරෙහිව තවත් තරගාවලි ජයග්‍රහණයක් තහවුරු කර ගත්හ. ඒ තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීයි. 

මෙම තරගය අතරතුරේ දී සුපිරි ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා ජාත්‍යන්තර විස්සයි විස්ස තරගවල ලොව වැඩිම හයේ පහර ගණනක් එල්ල කළ පිතිකරු ලෙස වාර්තාවක් ද පිහිටුවීය. ඒ ප්‍රතිවාදී කොදෙව් පිළේම සුපිරි තරුවක් වන ක්‍රිස් ගේල් අභිබවා යමින් හයේ පහර 107ක් එල්ල කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here