Juventus හා Lazio ක්රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ අද (28) පැවති තරඟයෙන් 2-1ක් ලෙස ජය ලබාගැනීමට Juventus ක්රීඩා සමාජය සමත් වුණා.
එහිදී යුවෙන්තස් වෙනුවෙන් João Cancelo, 74 වෙනි මිනිත්තුවෙත්, Christiano Ronaldo, 88 වැනි මිනිත්තුවෙත් ගෝලය බැගින් වාර්තා කල අතර මෙවර Serie A තරඟාවලියේ තවමත් පෙරමුණේ පසුවන්නේ Juventus කණ්ඩායම වන අතර ඔවුන් සහභාගී වූ තරඟ 21න් 19ක් ජයගෙන ඇති අතර තරඟ 2 ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.