රොනල්ඩෝ හා මැන්සුකෙච් මඟ පෙන්වීම යටතේ යුවෙන්තස් ඉදිරියටම

Juventus හා AC Milan ක්‍රීඩා සමාජය අතර Serie A තරඟාවලියේ ඊයේ (12) පැවති තරඟයෙන් 2-0ක් ලෙස ජය ලබාගැනීමට Juventus සමාජය සමත් වුණා.

එහිදී යුවෙන්තස් වෙනුවෙන් Christiano Ronaldo හා Mario Mandžukić ගෝලය බැගින් වාර්තා කල අතර මෙවර Serie A තරඟාවලියේ තවමත් පෙරමුණේ පසුවන්නේ Juventus කණ්ඩායම වේ. ඔවුන් සහභාගී වූ තරඟ 12න් 11ක් ජයගෙන ඇති අතර එක් තරඟයක් ජය පැරදුමෙන් තොරව අවසන් වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here