බැඩ්මින්ටන් රාජ්ය සේවා බැඩ්මින්ටන් තරගාවලිය කොළඹදී November 12, 2018 රාජ්ය සේවා ක්රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන රාජ්ය සේවා බැඩ්මින්ටන් තරගාවලිය නොවැම්බර් 15,16 හා 17 යන දිනවලදී කොළඹදී පැවැත්වීමට නියමිතය. මේ පිළිබඳව සියලු විමසීම් සඳහා එම සංගමයේ පරිපාලන ලේකම්වරයාව 011 -2513012 දුරකතනයෙන් සම්බන්ධ කරගත හැකිය.