වෙනත් රජයේ පාසල්වලට ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවාගැනීමේ සුදානමක් January 8, 2019 රජයේ පාසල් වල සේවය කිරීම සඳහා ක්‍රීඩා පුහුණුකරුවන් 3850ක් බඳවාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ඊයේ (07) පැවතී මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. ඊයේ පැවතී කැබිනට් මණ්ඩල රැස්වීමේදී එම අනුමතිව හිමිව තිබිණි.