මෙරට ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය  කළ ෂෙහාන් මදුසංඛ සහ ඔහුගේ මිතරකු හෙරොයින් සමග අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් දින 14ක කාලයකට ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  24 වැනිදා නියෝග කර ඇත.

ෂෙහාන් මදුසංඛ සතුව හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් හත්සීයක් සහ ඔහුගේ මිතුරා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් අටසීයක් සොයාගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here