ක්‍රිකට් මූඩි මූඩ් වෙනස් කරන් යළිත් එන හැඩ February 22, 2021 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරුවකු වන ටොම් මූඩි මහතා යළි මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්යක්ෂවරයා වශයෙන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.