මුෂ්ෆිකර් රහීම්ගේ පිත්ත අෆ්රිඩි මිලට ගනී

බංග්ලාදේශ ක්‍රීඩක මුෂ්ෆිකර් රහීම් 2013 වසරේ ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ද්විත්ව ශතකයක් වාර්තා කිරීමට යොදා ගත් පිත්ත පාකිස්තාන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ෂහිඞ් අෆ්රිඩි විසින් ඩොලර් 20,000කට මිලදී ගෙන ගත්තා.

බංග්ලාදේශයේ කොවිඩ් – 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා වූ අරමුදල වෙනුවෙන් සිදුකළ වෙන්දේසියේදි අෆ්රිඩි විසින්මෙම පිත්ත මිලදී ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here