මහේලට නව තනතුරක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන SSC ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටු සභාපතිවරයා වශයෙන් පත්කර තිබෙනවා.

පසුගියදා පැවති SSC ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී ඔහුව මෙම තනතුර සඳහා පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවෙකු සහ නායකයෙකු වූ මහේල ජයවර්ධන මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරුවා ලෙසින්ද කටයුතු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here