මහේලට එංගලන්තයෙන් ඇරයුමක්

ලබන වසරේ ජූලි මාසයේ එංගලන්තයේදී පැවැත්වීමට නියමිත The Hundred ක්‍රිකට් තරගාවලියේදී Southampton කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකාර තනතුර ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධනට ලබාදීමට පියවර ගෙන තිබේ. 

මහේලගේ සහාය පුහුණුකරු ලෙස හිටපු නවසීලන්ත වේගපන්දු යවන්නෙක් වන ෂේන් බොන්ඩ් කටයුතු කිරීමට නියමිතය.

Southampton කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු එංගලන්ත කණ්ඩායම් නායිකා චාලට් එඩ්වර්ඩ්ස් කටයුතු කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here