මම දැන් අංක 3 විශේෂඥ පිතිකරුවෙක් – ගේල් කියයි

“මම දැන් අංක 3 විශේෂඥ පිතිකරුවෙක්.. අපේ සංචිතයේ මාත් එක්ක ආරම්භක පිතිකරුවන් හතර දෙනෙක් ඉන්නනවා. ඒ නිසා කණ්ඩායමට අවශ්‍ය තැනක ක්‍රීඩා කරන්න මම සූදානම්. ඒක අංක 3 හෝ 5 වුනත් ප්‍රශ්නයක් නැහැ. ” යැයි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පවසා ඇත. 

ඔහු මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම් සමග තරගාවලිය ආරම්භයට පෙර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here