මම තව අවුරුදු දෙකක් ඉන්නවා – ලසිත් මාලිංග

2020 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙන බව පැවසූ ශ්‍රී ලංකා T20 කණ්ඩායම් නායක ලසිත් මාලිංග තමන්ගේ තීරණය වෙනස් කර තිබෙනවා.

ඒ අනුව ඔහු පවසා සිටින්නේ තවදුරටත් තමාට නායකයෙකු වශයෙන් සහ පන්දු යවන්නෙකු වශයෙන් ක්‍රීඩා කිරීමට හැකියාවක් ඇති බවට තමාට විශ්වාසයක් ඇති බැවින් 2020 ලෝක කුසලාන තරගාවලිය අවසන් වී තවත් වසරක පමණ කාලයක් ක්‍රීඩාවේ නිරත විය හැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here