ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා ඊයේ යුග දිවියට එලබුනා. විවාහ උත්සවය බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්වෙන්නේ ක්රිකට් ක්රීඩකයින් රැසකගේ ද සහභාගීත්වයෙන්. කුසල් ජනිත් සිය බිරිද සහ මිතුරන් සමග විවාහ උත්සවයේ දී නර්ථනයේ යෙදෙන වීඩියෝවක් අන්තර් ජාලයේ හුවමාරු වෙනවා. එම වීඩියෝව පහතින් බලන්න .