බාසිලෝනා B කාණ්ඩයේ පෙරමුණ​ට

Barcelona හා PSV Eindhoven ක්‍රීඩා සමාජය අතර Champions league තරඟාවලියේ අ​ද (29) පැවති තරඟයෙන් 2-1ක් ලෙස ජය ලබාගැනීමට Barcelona ක්‍රී​ඩා සමාජය සමත් වුණා.

එහිදී Barcelona වෙනුවෙන් Lionel Messi ​හා Gerard Pique ගෝලය බැගි​න් වාර්තා කල අතර PSV Eindhoven වෙනුවෙ​න් Luuk de Jong ගෝලයක් වාර්තා කළා. මෙවර Champions league තරඟාවලියේ B කාණ්ඩ​යේ තවම​ත් පෙරමුණේ පසුවන්නේ Barcelona කණ්ඩායම වේ. ඔවුන් සහභාගී වූ තරඟ 5න් 4ක් ජයගෙන ඇති අතර එක් තරඟයක් පරාජ​ය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here