අයි.පි.එල්. ඉතිහාසයේ කඩුලු 150 සීමාව පසුකල පස්වන ක්රීඩකයා බවට පත්වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ඩ්වේන් බ්රාවෝ සමත්විය.
පසුගිය බදාදා (07) කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව පැවති තරගයේදී ඕවර් 4 ක් යවමින් ලකුණු 37 කට කඩුලු 3 ක් බ්රාවෝ දවා ගැනීමත් සමග කඩුලු 150 සීමාව පසු කිරීමට සමත් විය.
බ්රවෝට පෙර අයි.පි.එල් කඩුලු 150 සිමාව පසු කිරීමට ලසිත් මාලිංග , අමිත් මිෂ්රා , පියුෂ් චව්ලා හා හර්බජන් සිං සමත්වී ඇත.