බස්නාහිර පළාත් රග්බි සභාපති ධූරය නිතරගයෙන් නසීම්ට

බස්නාහිර පළාත් රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස එම සංගමයේ හිටපු සභාපති නසීම් මොහොමඩ් මහතාම යළි නිතරගයෙන් තේරී පත්වූයේ පසුගියදා (29) පැවති එම සංගමයේ නිලවරණයේදීය.
එම සංගමයේ ලේකම් ධූරයට පත්වූයේ වරුණ ද සිල්වා මහතාය.

⁣එහි නව නිළධාරි මණ්ඩලය මෙසේය.

සභාපති – නසීම් මොහොමඩ්
නියොජ්‍ය සභාපති – රොෂාන් ඩීන්
උප සභාපති – ෂර්මිත් ප්‍රනාන්දු, නලීන් දිසානායක
ලේකම් – වරුණ ද සිල්වා
උපලේකම් – ලුතිනන් කර්නල් සමන්ත සමරසිංහ
භාණ්ඩාගාරික – ජූඩ් පිල්ලේ
උපභාණ්ඩාගාරික – මාධව විජෙසිරි
හිටපු සභාපතිවරු – විමල් සේනානායක, ෆයිසාල් මොහොමඩ්
කාන්තා රග්බි නියොජිත – තිලාංගනී වරකාගොඩ


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here