බටහිර ඉන්දීය කොදෙව් විස්සයි විස්ස සංචිතය නම් කෙරේ..

 

තරඟ දෙකකින් යුත්  ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සදහා බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

කිරන් පොලාඞ්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

ඇන්ඩෲ රසල්, ඔෂෙන් තෝමස්, ශායි හෝ්ප්, සහ පේබියන් ඇලන් යළි කොදෙව් පන්දුවාර විස්ස කණ්ඩායමට කැදවා තිබෙන අතර, දෙරට අතර පළමු විස්සයි විස්ස තරඟය ලබන මස 4 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here