බංග්ලාදේශ ඒ පිල සමග තරග වදින ශ්‍රී ලංකා ඒ පිල මෙන්න… නායකත්වය ප්‍රියන්ජන්ට

බංග්ලාදේශ ඒ පිල සමග තරග වදින ශ්‍රී ලංකා ඒ පිල මෙන්න

බංග්ලාදේශ ක්‍රිකට් ඒ කණ්ඩායම සමගින් පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ඒ සංචිතය මේ වනවිට නම් කර තිබෙනවා.

සිව්දින ටෙස්ට් තරග 2කින් සහ එක්දින තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ බංග්ලාදේශ ඒ කණ්ඩායමේ නායකත්වය හිමිවී තිබෙන්නේ මොමිනුල් හක්ටයි.

ශ්‍රී ලංකා ඒ  කණ්ඩායමේ නායකත්වය හිමිවී ඇත්තේ අශාන් පි‍්‍රයංජන්ටයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය :
අශාන් පි‍්‍රයංජන් (නායක)
පැතුම් නිශ්ශංක
සඳුන් වීරක්කොඩි
ලහිරු උදාර
කමිදු මෙන්ඩිස්
ප්‍රියමාල් පෙරේරා
අශේන් බණ්ඩාර
රමේෂ් මැන්ඩිස්
අමිල අපොන්සු
ජෙෆ්රි වැන්ඩර්සේ
විශ්ව ෆර්නැන්ඩු
චාමික කරුණාරත්න
අසිත ෆර්නැන්ඩු
ඉෂාන් ජයරත්න
ශිරාන් ෆර්නැන්ඩු
ශම්මු අශාන්
අසේල ගුණරත්න  

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය :
අශාන් ප්‍රියංජන් (නායක)
පැතුම් නිශ්ශංක
සංගීත් කුරේ
ලහිරු උදාර
කමිදු මෙන්ඩිස්
ප්‍රියමාල් පෙරේරා
අශේන් බණ්ඩාර
මනෝජ් සරත්චන්ද්‍ර
චරිත් අසලංක
රමේෂ් මැන්ඩිස්
නිශාන් පීරිස්
මලින්ද පුෂ්පකුමාර
ප්‍රභාත් ජයසූරිය
විශ්ව ෆර්නැන්ඩු
චාමික කරුණාරත්න
අසිත ෆර්නැන්ඩු
මොහමඩ් ශිරාෂ්
ශිරාන් ෆර්නැන්ඩු
ජෙෆ්රි වැන්ඩර්සේ

දෙරට අතර පළමු සිව්දින ටෙස්ට් තරගය සැප්තැම්බර් 23 වැනිදා කටුනායකදී ආරම්භවීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here