බංග්ලාදේශය 5වැනි තැනට (මෙන්න අලුත්ම ප්‍රසාද ලකුණු පුවරුව)

ලෝක කුසලාන තරගාවලියේ 31 වැනි තරගය වූ  බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර සදම්ප්ටන්හිදී අද (24) පැවැති තරගයෙන් ලකුණු 62 කින් ජයගැනීමට බංග්ලාදේශය සමත්විය. 

ඒ අනුව බංග්ලාදේශය ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයට පැමිණීමට සමත් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here