බංගලාදේශ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

ඇෆ්පකිස්ථාන කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගය සදහා බංගලාදේශ කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කර ඇත.

මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශ සංචිතයට ඇතුළත් නොකිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත .

ආබාධ තත්වයක් හේතුවෙන් තමිම් ඉක්බාල් සහ කලීඩ් අහමඩ් මෙලෙස ඇෆ්ගනිස්ථානය සමඟ තරඟය සඳහා සහභාගී නොවන බව සඳහන්.

නවසිලන්ත තරගාවලියට සහබාගි නොවූ ශකීබ් අල් හසන්, ටස්කින් අහමඩ් හා මොසැඩ්ඩෙක් හුසේන් මෙවර ඇෆ්ගනිස්ථාන සංචාරය සඳහා ඇතුළත් කර ඇත.

ඇෆ්පකිස්ථානය හා බංගලාදේශ කණ්ඩායම අතර ක්‍රිකට් තරඟාවලිය ලබන මස 05 වනදා ආරම්භ වන අතර එය ටෙස්ට් තරඟයකින් සහ 20/20 තරඟ දෙකකින් සමන්විත වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here