බංගලාදේශයට ලකුණු 262 ක අභියෝගයක්

බංගලාදේශය හා ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේ තරගයේ ජයග්‍රහණය සදහා බංගලාදේශයට කඩුළු 4 ක් අතැතිව ලකුණු 262 ක අභියෝගයක් එල්ලවී ඇත.

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 342 ක් හා දෙවන ඉනිමේදී ලකුණු 260 ක් ලබාගත්තේය.

බංගලාදේශ කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 205 කට සිමා වුනු අතර ලකුණු 398 ක ඉලක්කයක් හබායන බංගලාදේශ කණ්ඩායමේ දෙවන ඉනිමේ මේ වනවිට කඩුලු 5 ක් දැවී ලබාගෙන ඇත්තේ ලකුණු 136 ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here