පැතුම් හැම අතින්ම දක්ෂයෙක් බව පුහුණුකරු කියයි

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගවලියේදී ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති යොවුන් ක්‍රීඩක පැතුම් නිශ්ශංක හැම අතින්ම දක්ෂ ක්‍රීඩකයෙක් බව පුහුණුකරු මිකී ආතර් පැවසීය. 

ඔහු මේ බව පැවසුවේ තරගාවලියට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here