එංගලන්තයේ පළමු පෙළ ක්රීඩා සමාජයක් වන ක්වීන්ස් පාර්ක් රේන්ජර්ස්හි මැද පෙළ ක්රීඩකයකු ලෙස ක්රීඩා කරන ඩිලන් ද සිල්වා මෙරට පාපන්දු ක්රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.
ශ්රී ලාංකේය සම්භවයක් සහිත ඩිලන් ශ්රී ලාංකේය දෙමාපියන්ට දාව එරටදී උපත ලබා දී ඇත.
-අරුණ-