පාපන්දු සුපර් ලීගය අද ඇරැඹෙයි

ශ්‍රී ලංකා පාපපන්දු සම්මේලනය සංවිධානය කරන ‘පාපන්දු සුපර් ලීග්’ වෘත්තිමය පාපන්දු ලීග් තරගාවලිය අද (19) සුගතදස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ලීග් ක්‍රමයට සති 9ක් මෙහි තරග පැවැත්වීමට නියමිතය.

තරගාවලියේ පළමු තරගය ලෙස කොළඹ ක්‍රීඩා සමාජය සහ වෙන්නප්පුව නිව්යන්ග්ස් ක්‍රීඩා සමාජය අතර පළමු තරගය අද පස්වරු 4.30 පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here