පාකිස්ථානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම

    මෙම මස 27 වනදා සිට ඔක්තෝබර් 09 වැනිදා දක්වා පාකිස්ථානය සමග පැවැත්වීමට නියමිත එක්දින තරග තුන සහ 20-20 තරග තුන සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

    එක්දින සංචිතය
    ———–
    ලහිරු තිරිමාන්න (නායක)
    ධනුෂ්ක ගුණතිලක
    සදීර සමරවික්‍රම
    අවිශ්ක ප්‍රනාන්දු
    ඕෂද ප්‍රනාන්දු
    ෂෙහාන් ජයසූරිය
    දසුන් ශානක  
    මිනෝද් භානුක
    ඇන්ජලෝ පෙරේරා
    වනිඳු හසරංග
    ලක්ෂාන් සඳකැන්
    නුවන් ප්‍රදීප්
    ඉසුරු උදාන
    කසුන් රජිත
    ළහිරු කුමාර

    20-20 සංචිතය
    ———–
    දසුන් ශානක (නායක)
    ධනුෂ්ක ගුණතිලක
    සදීර සමරවික්‍රම
    අවිශ්ක ප්‍රනාන්දු
    ඕෂද ප්‍රනාන්දු
    ෂෙහාන් ජයසූරිය
    ඇන්ජලෝ පෙරේරා
    භානුක රාජපක්ෂ
    මිනෝද් භානුක
    ලහිරු මදුශංක
    වනිඳු හසරංග
    ලක්ෂාන් සඳකැන්
    ඉසුරු උදාන
    නුවන් ප්‍රදීප්
    කසුන් රජිත
    ළහිරු කුමාර 

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here