පාකිස්ථානයට යන්නේ නැති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්න.

එක්දින තරග තුනකින් හා විස්සයි 20 තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය පිලිබදව මේ වනවිට බෝහෝදෙනගේ කතාබහට ලක්වී තිබෙනවා.

මේ තරගාවලිය පිළිබද විශේෂ සාකචාවක් ඊයේ ක්‍රිකට් ආයතනයේදී පැවැත්වූ අතර එහිදී ක්‍රීඩකයින් 10 දෙනකු පවතින ආරක්ෂක තත්වය ප්‍රමාණවත් නොවන බව පවසමින් එම සංචාරයට එක් නොවීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

එම ක්‍රීඩකයින් 10 දෙනා පහතින්

ලසිත් මාලිංග, ඇන්ජලෝ මතිවුස් , දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, දිමුත් කරුණාරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනංජය සිල්වා, නිරෝෂන් දික්වැල්ල, අකිල ධනංජය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here