පාකිස්තාන යෞවනයෝ ක්‍රිකට් සංචාරයකට ලංකාවට එන්න කැමතියිලු

පාතිස්තාන වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පසුගියදා අවලංගු කරනු ලැබුවේ මේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින අනාරක්ෂිත තත්වය හේතුවෙනි. ඒහෙත් මේ වනවිට ඒම තත්වය ක්‍රමයෙන් පහව යමින් තිබෙන බැවින් ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත.

ඒ් අනුව මැයි 23 වැනිදා සිට ජුනි 6 වැනිදා දක්වා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමත් සමග තරග 5කින් සමන්විත ඒක්දින තරගාවලිය හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here